2011-09-16

වෙරි උන ආදරේ...




                                 මගේ ආදරෙ නුඹ ගැනම තිබු
                                 ලියපු කවියක හැංගුවා
                                 දුක හිතෙන කවි මොකට ලිවුවද
                                 උඹ මගෙන් යලි විමසුවා

                                දැනෙන දුක මිස කවියෙ ඇති පෙම
                                කිසි දිනක නුඹ නොදුටුවා
                                නොදකිනා පෙම මගේ හිත බව
                                දැන  දැනත් කවි ලියවුනා

                               ලියපු කවි හැම අරන් රහසෙම
                               මගේ හිත යට වැලලුවා
                               ලියපු කවි මම නොගොඩ ගන්නට
                               බිඳුනු බෝතල් ඇතිරුවා...



මේ කලින් ගොතාපු ඒව දැකල තියෙනවද ?

විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

9 comments:

  1. හොද ලිපියක් කියෙව්වමද කොහෙද. හික්ස් :)
    සිරාවටම ලස්සන කවි සෙට් එකක්. බෝතල් ඇතිරුවා කියලා කියන්නේ ඒ තරමටම බීලාද ?

    ReplyDelete
  2. @ මදුරංග :- හොද ලිපියක් කියන්නෙ අනිත්ව හොද නැද්ද ? :D
    බීලට වඩා දෙයක් කියන්න උත්සහ කරේ.. තේරෙන්නෙ
    නැද්ද මන්ද

    ReplyDelete
  3. අඩෙ අප්පේ එයාට එච්චරට තේරෙන්නෙ නැද්ද අප්පා....
    සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්...

    ReplyDelete
  4. ඒකනෙ අප්පේ... මෙච්චර බීලත් විසදන්න බැරි උනානෙ අක්කෙ...

    ReplyDelete
  5. බීලා බීලා නැහියං..!

    ReplyDelete
  6. පොඩ්ඩා මේ ආදරය ගැන ලිව්වමද කොහේද...

    ReplyDelete
  7. You actually make it seem so easy with your presentation but I find this topic to be actually something
    which I think I would never understand. It seems too complicated
    and extremely broad for me. I am looking forward for your next post, I'll try to get the hang of it!
    Take a look at my homepage transfer news football january

    ReplyDelete
  8. Good post. I learn something new and challenging on blogs I
    stumbleupon on a daily basis. It's always useful to read articles from other writers and use a little something from other sites.
    Here is my website : latest transfer rumours and gossip

    ReplyDelete