2012-02-28

පාරදිගේ පෙරලී ගිය ලොකු කුක්කු පොඩි උන හැටි - බීමත් යක්ෂයෙන්ක්ගෙන් තරුණියකට අතවර ( බිග් මැච ආතල් කතා 3 ) 18+




බික්මැච් සීසන් එකේ ආතල කතා කියන්න ඉතින් වෙනමම බ්ලොග් එකක් ලියන්න වෙනවා..

ඒ වෙච්ච ආතල් වලින්,

පුකවල් ලෙලි යවාගෙන  කොඩි දාපු හැටි  

පෙරඩ් යන්න   කෙල්ලට ගිෆ්ට් එකක් දෙන විදියට ශෝප් එකේ අක්කව අපහසුතාවයට පත් කරමින් එක්තාරා පුද්ගලයෙක් කුක්කු හැට්ටයක් මිලදී ගනිපු හැටි කිවුවනෙ...

අද කියන්න යන්නෙ ඊට පස්සෙ උන දේවල් ටිකක ගැනයි...

පෙරඩ් එක දවසෙ ස්කෝලෙ ළමයින්ගෙ පැමිනීම නම් ඉතිං එකසිය ගානට..  එකසිය ගානට කියන්නෙ ඉතිං ඇත්ත වශයෙනම එකසිය ගානට තමයි.. දාස් ගානක් ඉන්න ඉස්කෝලෙ එදාට ඉන්නෙ එකසියගානක් විතර නිසා... අට වසරෙන් ඉහලට යන්න යන්න පෙරඩ් එකෙට සහභාගී වෙන්න අවශ්‍ය නිසා කොල්ලො ස්කෝලෙ එන්නෙ අඩුවෙන්... පෙරඩ් එක පිටත් වෙන්නෙ ස්කෝලෙ ගාවින් 1.30ට උනත් උදේ ඉදල අවශ්‍ය විදියට සූදානම් වෙන්න එපැයි....

පාසලේ ඉවත් වෙච්ච උන්නම් වැඩි හරියක් සූදානම් වෙන්න කියල කරන්නෙ උදේ ඉදලම කන පැලෙන්න බොන එකයි... බීල සෙට් කර ගනිපු වාහනේ එල්ලිලා පෙරඩ් එකට එන එකයි...

පෙර කතාවේ සදහන් කල එක්තරා පුද්ගලයා ඇතුලු පිරිසත් පෙරඩ් එකට ලෑස්තිවෙන්න ගත්තෙ උදේ 9 විතර...  1.30 වෙනකොට අම්භානෙකම කන් පාත් වෙන තරමට ලෑස්ති උන පුද්ගලයා ඇතුලු පිරිස පෙරඩ් එකට පිටත් උනා..  සෙට් එකේ උදවුවෙන් රූමත් තරුණියකගෙ වෙස් ගත් පුද්ගලායා මිලදී ගත් කුක්කු හැට්ටය ආදාරයෙන් උස් ඌ ලැම මඩලක් හදාගත්තෙ බැලුම් බෝල දෙකකට වතුර පුරවල ගැටගහලයි....  එක ගානට දෙකක් හදාගන්න මර ගේමක් දෙන්න උනේ ඒ මොහොත වෙන කොටත් ඉතා හොද සිහි කල් පනාවෙන් ඉදපු නිසයි....

මිතුරන්ගෙ අප්‍රතිහත් දෛර්ය නිසා කාගෙත් සිත් ගත් රූමත් තරුණියක් පෙරඩ් එකේ ගියා... 

කොච්චර සිත් ගත්තාද කියනවන්ම් සුරා මතින් මත් වෙච්ච යක්ෂයෙක් මේ රූමත් තරුණිය ගැන පෙරඩ් එකේ මුල සිටම සිතක් පහල කරගෙන සිටි වග  දැනගන්න පුලුවන් උනේ පෙරඩ් එක ගාල්ල නගරට ඇතුල් වෙන මොහොතේදී  බොහෝ දෙනාගේ ඉල්ලීම මත තරුණිය ගමන්ගත් රථයෙන්  වෙනත් වෑන් රථයකට මාරු වූ අවස්ථාවෙයි...

ඒ රථයේ සිටි සුරා මතින් මත් වී සිටි මේ නොදැමුනු යක්ෂයා ගමන් ගන්න වෑන් රථයේ වහලය  මත මේ තරුණියට අතවර කරන්න ගත්තේ වටේ සිටපු උන්ගේ මහා ගෝෂා මැද හා ගාල්ල නගරයේ දහසක් ජනයා මැදයි...


තරුණියගෙ ලැම සපා කෑ යක්ෂයා (පෙරඩ් එක අවසානයේදී ගත් චායාරූපයක් )


පොලිස් නිලදාරිණියන් අදාල සිදුවීම දැක ඉවත් බලාගත් අතර... පොලිස් නිලදාරීනුත් සිනහමුසු මුහුනින් සිද්දිය නැරබූ බව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා...

යක්ෂයා කොච්ච සුරා මතින් මත් වී වියරු වැටී සිටියේද කියතොත් තරුණීයගේ උස් ඌ ලැම සපා කෑවේ උමතු අයුරුන්.... සපා කෑම කොතරම් දරුණු වීද යත් එක පියයුරක් තරුණීයත් යක්ෂයාත් තෙමා දමමින් පුපුරා ගිය අතර.. අනිත් පියයුර  කුක්කු හැට්ටයෙන් ඉවතට පැන ගාලුපාර දිගේ පෙරලී ගොස්  මාතර කොළඹ බස් රඨ්යකට යටවී ගියේ බොහෝ දෙනාගේ සෝ සුසුම් මැදයි...

මොහොතකට පෙර මනස්කාන්ත  මනරම් රූ සපුවකට උරුමකම් කී තරුණීයගේ උස් ඌ ලැම බුල්ඩෝසර් කල පිනෑස් ඉඩමක් සේ තුනී වී යාමට මොහොතක්වත් ගත උනේ නෑ...

අවසානයේ තරුණියට ලැම සකසා ගැනීමට අහල පහල කොල්ලන්ගේ ගදගහන මේස් වල පිහිට පැතීමට සිදු වුනා...

සිද්දිය එසේ අවසන් වී ගියත් පෙරඩ් එකට පසුදා ඇරඹි බිග් මැච් එකේ දෙවන දිනය අවසානයේ සංවිධානය වී තිබුන 08 බැජ් එකේ ගෙට්ටු ගෙදර අවසානයේදී ඒ ගැන යලිත් කතා බහක් ඇති උනා....

ඒ අදාල කතාබහ ඇති උනේ ගෙට්ටුව අවසානයේ තරුණිය ලෙස පෙනී සිටි අදාල පුද්ගල යා හා තවත් පුද්ගලයන්  දෙදෙනෙකු මැදියම් රැයත් පසුවී ගෙට්ටුව අවසානයේ පයින්ම ගෙදර බලා යමින් සිටි මොහොතේයි... ඒ පුදගලයා අපි  X යැයි සදහන් කරමු...

‍x                                                    -  කොච්චර උනත් පෙරඩ් එකේ දි කැ_ වැඩක් උනා බං....

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඒ මොකද්ද මචෝ

‍x                                                    - අර පෙරඩ් එකේ රතුපාට සායක් ඇදගෙන කැ_ කෑල්ලක් විදියට එකෙක් ගියේ බං...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා  - ඉතිං

‍x                                                    - බොරු ත_ දෙක උනත් ඒක කැ_  තන් දෙක බං....  මම  ෆුල් ආතල් එකේ මිරික මිරික ඉදියෙ එක පාරටම අර  අම්මට හු __ __ යකෙක්   ඒ ත_ දෙක කෑවනෙ බං...  ෂික්... ආතල් එක කෑව...

තරුණීය ලෙස පෙනී සිටි පුද්ගලයා :-  අඩෝ කැ_ යකෙක්නෙ ඌ... උගෙ අම්මට හු _ _ _ එපැයි....


 කතාව අසා සිටි තෙවන පාර්ශවය පසුදින අදාල කතාව මතක් කරදෙන තුරු තරුණිය ලෙස පෙනී සිටි පුද්ගලයාට තමා කවුදයි අමතක වී සිටියේලු...

තරුණිය ලෙස පෙනී සිටි පුදගලයාට අදාල වෙලාවේ කොතරම් කෙලින් සිටීමට හැකියාවක් තිබුනේදැයි දැන්ගැනීමට ගෙට්ටුව අවසාන වීමට මොහොතකට පෙර ඉතිරිවීසිටි පිරිස සමූහ චායාරූපයක් ගැනීමේ අවස්ථාවේ ලබාගත් පහත වීඩියෝ පටය නරබන්න...






අදාල පුදගලාය හදුනා ගත්තේනම්  නම සටහන් නොකිරීමට කාරුනික වන්න....





36 comments:

  1. අඩේ අපේ නම් පෙරඩ් එකේදී බිව්වොත් ගහලා පන්නනවා. (මම බෙන කෙනෙක් නෙමෙයි);) . ගිය පාරත් දෙන්නෙක්ටද කොහෙද ගහලා පැන්නුවා. ඒක නෙමෙයි උඹලා කෙල්ලන්ගේ ඉස්කෝල වල තාප්ප පාට කරන්නේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. උඹට උත්තරේ කිවුවනෙ... ඒව මෙතන කියන්න බෑ...

      Delete
  2. ලොලේ ලොල් :D :D
    ඔන්න බලහං ලංකාවෙ පොලිසිය නෙද ඇ ? :D



    "මොහොතකට පෙර මනස්කාන්ත මනරම් රූ සපුවකට උරුමකම් කී තරුණීයගේ උස් ඌ ලැම බුල්ඩෝසර් කල පිනෑස් ඉඩමක් සේ තුනී වී යාමට මොහොතක්වත් ගත උනේ නෑ.."

    :D :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කතා කරලා... :D

      Delete
    2. ඕකට බනියව ගත්තනං . . මලාට ෆ්ලැට් කරන්න වෙනනෙ නෑ

      Delete
  3. අනේ අම්මේ.... මෙහෙමත් කොල්ලො...හික්ස්...

    ReplyDelete
  4. නම නම් මොකක්ද කියල දන්න්නෙම නෑ බං

    ReplyDelete
    Replies
    1. තෝත් පෝස්ට් එකක් දාපු ගමන් කඩන් පහත්වෙනව නෙ.... :D

      Delete
    2. යකෝ පොස්ට් තියෙන්නේ බලන්නනේ ... ඇයී වදේ මේ බලහල්ලකෝ .... මං කියනෝ හොදේ නම

      Delete
  5. පුද්ගලයාව දැං රටම දන්නවා කව්ද කියලා ආය අමුතුවෙන් කියන්න දැයක් නෑ මගෙ හිතෙ...

    ReplyDelete
  6. අපෝ ඔයාලගෙ වැඩනම් කියල වැඩක් නෑ . හික්ස්

    ReplyDelete
  7. ලොවෙත් නෑ.. පවු අප්ප උස් වූ ලැම පෙදෙස..... කවුද අර පෙරේතය පොලේ ගැහුව වගේ වැටුනෙ?

    ReplyDelete
  8. අනිත් පියයුර කුක්කු
    හැට්ටයෙන් ඉවතට පැන ගාලුපාර
    දිගේ පෙරලී ගොස් මාතර කොළඹ
    බස් රඨ්යකට යටවී
    ගියේ බොහෝ දෙනාගේ සෝ සුසුම්
    මැදයි...
    අයියෝ කුක්කු කිව්වලු

    ReplyDelete
  9. කෙහෙල් ගහක් කපලා බිම දැම්මා වගේ බිම පතබෑවුනේ කවුද ඈ??? උපමා ටික නම් මරු ඈ

    ReplyDelete
  10. ශි මුං ඉස්කෝලෙ යන කාලෙත් බීල.....

    ReplyDelete
  11. කියල වැඩක් නෑ කතාව නං.

    ReplyDelete
  12. නොදකින් විතරක් බේබද්දො... ස්ත්‍රී දූශකයො...

    සිරා සීන් එක ඕයි.... ( යකා පියයුරු සපා කද්දි තරුණියට හිතුනෙ මොනාද බන් ? )

    ReplyDelete
  13. අපි නම් ඉස්කෝලෙ යන කාලෙ බීලම නෑ... ;)

    ReplyDelete
  14. කෝ බොල වීඩියෝව ???

    ReplyDelete
  15. ත_ දෙකට කැ_ වැඩේනේ ඕයි වෙලා තියෙන්නේ
    අර x කාරයා ෆුල් ආතල් එකේ ඉන්න ඇති :D

    ReplyDelete
  16. මුන් කොල්ලෝ නෙමෙයි තාත්තලා

    ReplyDelete
  17. thaaththala hoday! api loku thaaththala neda podi !
    (Kushan malli)

    ReplyDelete
  18. ඔය තියෙන්නෙ මචං ආතල් මේකෙ ඉන්න ඔක්කොම දන්න කියන හාදයොනෙ බං.....

    ReplyDelete
  19. ඈ පොඩිඩෝ... අර කාන්තා පොලිස් නිලධාරිනියෝ ටික අහක බලා ගත්තා කිවිවා නේද? මං හිතන්නේ පොලෝසියේ අය ඔික අද ඊයේක ඉදලා නෙමෙයි බන් ගොඩාක් කාලෙක ඉදලා කලානේ...

    ReplyDelete
  20. :O හෆ්ෆෝයි!!! ඔය අදාල පුද්ගලයාව අඳුන නොගන්න කෙනෙක් ඉන්නනම් බෑ...හැමෝම දන්නවා ඇති..ආයෙ හෝදන්න දෙයක් නෑ...

    ReplyDelete
  21. අනේ අපි ගියේ නං අර කොළඹ සුලෝහිත ඉස්කෝලෙකට. අපිනං ඔහොම නෑ. අපි බිග්මැච් එක දවසට සිල්ගන්නවා. සිල් රෙද්දෙන්ම ඇවිත් පැවිලියන් එකට වෙලා භාවනා කරනවා, ධර්ම සාකච්ඡා පවත්වනවා. ශික් උඹලා නම් කමකට නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආ හෙන්රි අයියා... ලොවෙත් නෑ! අන්න එහෙම තමා අපි නේද? :P

      Delete
  22. අපේ මෝලා කියලා එකෙක් හිටියා ඌ තමයි මෝලං සෙට් එක හයර් කරන්නේ..දෙයියනේ කියලා ඌ ගානේ මල් වට්ටියක්ම වඩම්මනවා ඒ කාලේ.....

    ReplyDelete
  23. yako umba ape mahindene

    ReplyDelete
  24. Hello to every one, it's truly a nice for me to pay a quick visit this web site, it contains priceless Information.
    Also visit my blog :: transfer news epl liverpool

    ReplyDelete
  25. certainly like your web site but you have to test the
    spelling on quite a few of your posts. A number of them are
    rife with spelling problems and I to find it very troublesome
    to tell the truth on the other hand I'll definitely come again again.
    Feel free to visit my web page transfer news football

    ReplyDelete
  26. This is my first time pay a quick visit at here and i am genuinely
    happy to read everthing at alone place.
    Feel free to visit my web page :: latest liverpool transfer news

    ReplyDelete
  27. Exceptional post however , I was wanting to know if you could write
    a litte more on this topic? I'd be very grateful if you could elaborate a little bit more. Thanks!
    My web blog ; transfer rumours liverpool fc 2011

    ReplyDelete