2012-04-20

පිප්පි කල හැටි - මගෙ සූකිරි බෝලේ...



ඉස්සර පුංචි කාලේ...
ඉඳගෙන අපි මරද වැල්ලේ...
වාඩි වෙලා ගල් පල්ලේ...
පිප්පි කල හැටි මතකද මගෙ සූකිරි බෝලේ...

ජුංඩක් විතර ලොකු වෙච්ච කාලෙ...
ගෙට වෙලා උඹ,
ඉන්නකොට කාමරෙ මුල්ලේ...
හොරෙන් ඇවිත් ජනේලෙ පල්ලේ
අස්සෙන් ඇවිත් බැලුව හැඩ,
මතකද උඹේ මාලේ...

කියපංකො මයෙ සූකිරි බෝලේ
උබට මතකද ඒ කාලේ...
දවසක් හැන්දෑ වෙච්ච වේලේ...
උඹව දාගෙන ගියා මම
 බයිසිකලෙ පොල්ලේ....

උබේ මස්සින රාලේ
මහ එපා කරපු එකා මයෙ කෙල්ලේ..
ඌ ගමේ නැති කාලේ...
පෙරලුවය කියල මම උගෙ බෝලේ...
දවසක් නෙලුව මට ඌ
දමාගෙන කුරුන්දක් පල්ලේ...

කිවුවාම මතක් උනෙ කෙල්ලේ..
මතකද ඒ ගෙවිච්ච කාලේ..
නැනද බලද්දි මහ ගෙදර සාලේ..
 හැංගිල ඉදං කුස්සිය මුල්ලේ..
කරපු හැටි  හොරෙන් හොරෙන්
වෙලිලා අපි ආලේ..

අම්මප සූකිරි බෝලේ...
මතකයි තාම ඒ වේලේ...
හිතුනෙම  මට කෙල්ලේ
ගිහිං පැනල මැරෙන්න ගල් පල්ලේ....
දැකල උඹ යනහැටි
එල්ලිල උගෙ බෙල්ලේ...
                                 

                                               ෴෴෴



තාම උත්තරයක් නෑ.. දන්න කෙනෙක් කියානව හොදයි...

සයිබර් සිහින උළෙලෙ සිහින කුමරාට ලැබෙන තෑග්ග සිහින කුමරියද ?



කලින් ගොතාපු ටිකක්


හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති

20 comments:

  1. සිහින මාලිගාවක්ම ලැබෙනවලු...:)
    කවි ටික ලස්සනයි.

    ReplyDelete
  2. නියම කවි ටික කොලුවෝ..

    ReplyDelete
  3. හයියු පිප්පි බෝලේ වෙන කොහාටද පෙරලිලා....

    ReplyDelete
  4. අම්මපා කියහන් සූකිරි බෝලේ
    උඹ දිව්වාදෝ ඔය හිත වාලේ
    එල්ලිලා යනකොට උඹ උගෙ බෙල්ලේ
    කැටයම් මැවුනා ගල් වල පල්ලේ
    ඇත්තම කියපන් මට සුදු කෙල්ලේ
    මට වඩා රේඛා තියෙද උගෙ අල්ලේ..............

    ReplyDelete
  5. කෝ බන් මග දිගට ?

    ReplyDelete
  6. පුතා උබත් හොදයි,උබේ නිර්මාණත් හොදයි. මග දිගට කතාව නවත්වපු එක නරකයි.

    ReplyDelete
  7. කෑවා නේද බූට්‌ එක

    ReplyDelete
  8. අලේ අලේ..

    එල මලේ..

    'ලේ' යන්න එන්න කමෙන්ට් කලේ. නැත්තම් ගැලපෙන්නෙ නැහැනේ

    ජය !

    ReplyDelete
  9. නියමායී....... සූකිරි බෝලේ.... හි හි හි........

    ReplyDelete
  10. මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට වගේ සීන් එකක්නේ මේක... මොනා උනත් දොර මුල්ලේ ටික කාලයක් හරි පෙම් කෙලියනේ ඒ මදෑ

    ReplyDelete
  11. පිප්පි කොර කොර ඉඳලත් මේකි ගිහිල්ලනේ වෙන එකෙක් එක්ක! :ඩි

    ReplyDelete
  12. Hello, I check your blog daily. Your story-telling style is witty, keep it up!
    Visit my web blog :: football transfer news for arsenal

    ReplyDelete
  13. Hello Dear, are you really visiting this site on a regular basis, if so after that
    you will without doubt obtain fastidious know-how.
    Here is my web page ; transfer news liverpool sky sports news

    ReplyDelete
  14. Very good article. I certainly love this website.
    Thanks!
    my page: man utd transfer rumours december 2012

    ReplyDelete
  15. I couldn't refrain from commenting. Very well written!
    Take a look at my page ; perfumes

    ReplyDelete
  16. දැන් බබකෙුත් ඉන්නව බන් ඒකට......

    ReplyDelete
  17. දැන් බබකෙුත් ඉන්නව බන් ඒකට......

    ReplyDelete