බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය
පන්තිය අපෙ ටුවෙල් සී
කොල්ලො ටික ෆුල් නොයිසී
"මචංලා අර කම් සී "
හදිසියේ එක් අයෙක් පැවසී
එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
හක්ක පනිනා ගානය
දික් කරපු අත මානය
බැලුව අප කිමදැයි විකාරය
අර එපිට කොරිඩෝරය
පන්තියට අපෙ පාරය
කොනෙන් මතු වුන සාරිය
දැක සියලු සිත් ෆුල් බකල් විය
ටක ටකස් හැඩ පැතිරී
විය අපේ කන් බිහිරී
අයිස්චර්යත් පදිරී
අලුත් ටීචර් නමින් මිහිරී
ගමනෙ තාලෙට පැද්දෙන
උකුල එහෙ මෙහෙ විසිවෙන
කුමට ඇස් මේ නොදකින
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන
පොත් මිටිය ගෙන වමතට
රැගෙන සාරිය දකුණට
ඔතා රවුමක් ඉනවට
සිනා සලමින් ආව ඇතුලට
නොවී පමනක් දෑසට
මිහිර දැනුනා නහයට
පිබිදුනා හිත සුවඳට
වැස්ස වාගෙයි වැටුන කතරට
ආයුබෝවන් කී සර
ලැමැද දෑතට සිර කර
හැට්ටයේ කැපු ඇගෙ කර
සිහි කරා අර නෝටි ටීචර
හැට්ටෙ පහලින් ඇති ඉඩ
කිරිගරුඬ වගෙමයි හැඩ
ගැහුන හදවත දඩ දඩ
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ
හැට්ටෙ පහලට අඩියයි
එතැන තැන ඇගෙ බුරියයි
අඟල් තුනකින් නෙරියයි
බලනකොට නං මාර සුදියයි
බැඳලා උඩට තද කර
ඇතිය හංසයො සිරකර
සිටියමුත් උන් හැර සර
පනීවිද සැක හැට්ටෙ කුඩුකර
සිනාසෙන ඇගෙ දෙතොලේ
ගෑවිලා වගෙ අමු ලේ
රෝස පාටයි කොපුලේ
අහසෙ පාටයි දෙනෙත් සඟලේ
හුණූ කූර ගෙන වමතට
හැරුණ හරවා ඇගෙ පිට
වියපු පැදුරක් තරමට
නූල් හැට්ටේ ගනන දහ අට
ලියන විට ඈ නැමිලා
කළු ලෑලි හැඩ කරලා
උස නිතඹ ඇගෙ පිරිලා
වගේ කලයක් මුනින් නවලා
හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...
ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම...
අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...
ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී
සුර ලොවින් ආ කිඳුරී
වගෙයි අප හට මිතුරී
කලඹනා සිත මධුරී
වනමි මේ ලෙස ටීච මිහිරී
_____ හාට් Piercing...✿•*`¨"
යකඩෝ.. සැළලිහිණි සංදේසෙ පරාදයි නෙව..
ReplyDeleteසලලිහිණි සංදේශයේ තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන් බැඳුණු මාත්‍රා 16 කවි.
Deleteමේ වගේ කවි තියෙන්නේ බුදුගුණාලංකාරයේ මං දන්න තරමින්.
කතන්දර හරි සැලලිහිණියේ තියෙන්නෙ වෙනමම විරිතක්. බුදුගුණාලංකරෙයි ගුත්තිලෙයි තියෙනව මේ විරිතට යන කවි.. නම මතක නෑ මට ඒත් මාත්‍රා 11යි 16 තමයි යන්නෙ ඒ කියන්නෙ පලවෙනි පද තුන මාත්‍රා 11යි අන්තිම පදේ 16යි...
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
අපොයි හතිලව්වයි
ReplyDeleteඋබලා ඉගෙන ගත්තෙ කෝමැයි
දැක්කම සුර ලොවක්මයි
අපෙ අයිටී ටීච මේ වගෙමයි.
දැක්කම උදෑසන
පිරෙනව අම්මප බඩ කට
ඇවිත් ගෙදර හවසට
ගන්නව ටීච මතකෙට
එතකොට පොත අල්ලෙමයි නෙග් ?
DeleteElazzz.. lollzz
Deleteටීච ගත්ත ම මතකෙට
Deleteඅත ගන්නෙ කොහොමා අහකට
ඇති යන්තම් බ්ලොග් කලාවේ කුණුහරප රජා ඇවිත්.හිරගෙදරද මල්ලි මෙතරම් කල් ගත කලේ.
ReplyDeleteආවම හෙන හැපි එක නේ ඇනෝලට... මට පේන්නෙ වේලි වේලි ඉදල තියෙන්නෙ කතරට වැස්ස වගේ තියේවි. අර මිහිරි ටීචර් ආව වගේ...
Deleteela.............
Deletepataya..elaya..
ReplyDeleteJayawewa
එලැය
Deleteහපෝ මෙන්න ආයෙත් පොඩි උන් නරක්කරන එකා ඇවිත් .....
ReplyDeleteජෝන ලොකුයිනෙ බයවෙන්න දෙයක් නෑ
Deleteනූතන සංදේශ කාව්‍යයක් වගේ අලංකාරයි.
ReplyDeleteතැන්කූ...
Deletekalekata passe dekke. moke une? hirewath giyada?
ReplyDeleteඒකනෙ ඇනෝ... ගියානෙ..
Delete++++++++++++++++++++
ReplyDeleteyyyyyyyyyyyyyyyyyyy
Deleteබුදු අප්පේ ඇති යන්තන් ආවා
ReplyDeleteඅඩේ.. මුන්ගෙ හැපිය... ටීචර් ආව වගේ පන්තියට නෙග් ??
Deleteදෙයියෝ සාක්කි.... :D
ReplyDeleteඅපිත් ඒ දවස්වල ඔකොම කිවුවා... ඒත සාක්කියට ආවෙ නෑ බං... ඌ පොල්ල තිබ්බා..
Deleteඅඩේ අපේ ඉස්කොලෙට ඹකේ පිටපත් ටිකක් එවපන්කො.....
ReplyDeleteපිටපත් ගහන මැසිමක් තාම ගෙනාවෙ නෑ බං... දැනට තියෙන්නෙ ස්කෑනර් එක විතරයි... ස්කෑන් කරගනව.. ගෙදර ගිහින් බලනව
Deleteවෙලකම් බැක්!
ReplyDeleteතැන්කූ...
Deleteනියම කවි ටික අපරාදේ කියන්න බෑ :)
ReplyDeleteniyami
ReplyDeleteyakoooo magadigata liyapaaaaan
ReplyDelete:D සොදුරු මතක හද රැඳේ කිව්වලු! :D
ReplyDeleteකොහේදෝ පොඩ්ඩෝ ගිහින් හිටියේ? මේ පාර අවුරුදු උත්සවෙටත් ආවේ නෑනේ ?
ReplyDeleteකියන්න දෙයක් නෑ උපරිමයි.. සෘඃගාර රසය උපරිමයි....
ReplyDeleteඉස්කෝළේ ගිය කාළේ මතක් උනා..
සමහර සබ්ජෙක්ට් කට් කරන්නම් හිතෙන්නේ නෑනේ...
ඉතින් හිරගෙදර ගැනත් ලියහන්...
අපචාර කේස් එකක්ද? රේප් කේස් එකක්ද?
සා සා.. දැනෙනන රස කියලා වැඩක් නෑ...
ReplyDeleteනියමයි...
me photo eke inna eki kawda?
ReplyDeleteපොඩි මෑන් වයසටද මේ කවි.?
ReplyDeleteපුතා හරිම සතුටුයි...ඔන්න මේ කවි පෙළ අද ලංකා නිව්ස් වෙබ් එකටත් අරං තියෙනව...එළිසමය සහිතව ලියල තියෙන කවි පෙළ අපූරුයි...
ReplyDeleteඅම්මේ ඇති යන්තම් මෙයාට බ්ලොග් එක මතක් වෙලා
ReplyDeleteathi yanthan awith.......koheda yako hitiye............. ado ara kathawe ithuru tika dapan yako( MAGA DIGATA)............................. kollonge athal kadanna epa ban.................
ReplyDeleteනෝටි ටීචර්........
ReplyDeleteniyamai aaaa.
ReplyDeleteඅපේනම් ඉංගී්‍රීසි මිස්.....................
ReplyDelete
ReplyDeleteරහසිගතව හමුවී විනෝද වීමට කැමති යුවතියක් වේ නම් මා අමතන්න. මම ශාන් පෙරේරා ඉන්නෙ නුගේගොඩ. මට වයස 26. උස 5'8" සාමාන්‍ය පෙනුමක් තියෙන්නෙ. ඔයා හොයන්නෙ හොදින් විනෝද වීමට නම් මම තමයි ඔයාට හරියන කෙනා. 100% රහසිගත ඇසුරකට පමණි. ඔබේ නම් ගම් විස්තර කිසි දෙයක් මට දැනගන්න ඕනි නැහැ. ඔයාගෙ වයස මට ප්‍රශ්ණයක් නෙවෙයි. පූර්ණ රහස්‍ය භාවය සුරකිමි. මගෙ ෆොටෝස් බලන්න කැමති නම් මට කෝල් / මැසේජ් කරන්න. වයිබර්, වට්ස් ඇප්, ඉමෝ ඉන්නව මම.
(+94) 772404715 ශාන් පෙරේරා (26) Shan Perera
ප්ලීස් ගර්ල්ස් ල විතරක් කතා කරන්න...බෝයිස් ල කතා කරල මට කරදර කරන්න එපා. කෝල්ස් නැතුව SMS විතරක් එවන අයට මම රිප්ල්යි කරන්නෙ නැහැ.