2014-02-28

M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ




M I L F 
ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට  පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද  කියන්න දන්නෙ නෑ ..

පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක  සාමාන්‍යයි කියල  .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ  " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙ

ඒකෙ තියෙන්නෙ  මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා වැඩුමල්  කෙල්ලෙක්ට ලවු කරන්න කොල්ලොන්ගෙ පොඩි ලල් එකක් තියෙනවා ..

එතකොට ඒ  ඒ වයස අනුව කැටගරි බෙදෙනවා ... ඒ කැටගරි  එකත් එක්ක පටන් ගන්න් එෆෙයාර් එකට එක එක නීඩ්ස් පයොරිටි වෙනව ...

1.) කොල්ලෙක් තමන්ගෙ වයසෙ  හරි  ඊට වඩා බාල හරි  කෙල්ලෙක් එක්ක සෙට් වීම

මෙතනදි කොල්ල කෙල්ලව බලාගන්නව පනවගේ ...  හීන බලනව කසාද බදින හැටි ... වෙඩින්  ගන්න හැටි ...  හදන ගේ ... ළමයි ... අම්මල තත්තලගෙ කැමැත්ත ගන්න හැටි ...  බැදල එහේ  මෙහේ යන ඒව  ඔන්න ඕව තමයි  .. කෙල්ල බොහෝවිට හුරතල් වෙනවට කොල්ල කැමතියි. සුදූ .. පැටියෝ.. සුදු මැනික.. බබා.. ඩාලින්.. ආදර වචන කෝටියයි  කෙල්ල බොහෝ වෙලාවට කියන්නෙ අයියේ .. සුදු අයියේ .. මම අහල තියෙන ආතල්ම එක තමයි කෙල්ල කොල්ලට  තාත්ති.. අප්පච්චි .. කියනව.   කොල්ල කියන දේ කෙල්ල අහන්න ඕනෙ .. ඔයවගේ කතන්දර තමයි ..

2.) කොල්ල තමන්ට වඩා වැඩුමල් කෙලෙක් එක්ක යාලු වීම  ( අක්ක කෙනෙක්  )

ඔතන්දි සම්පූරණයෙන් නැති උනාට  පලවෙනි කැටගරියෙදි වඩා කොල්ල කෙල්ලට ලවු කිරීමේ සම්බවිතාව අඩුයි  මෙතන  කොල්ල කැමති පොඩ්ඩක් හුරතල් වෙන්න .. කෙලත් කැමතියි ගෙදර ඉන්න අර පොඩි බූල් බූල් බලුපැටිය වගේ කොල්ලව තියාගන්න .. කසාද බදින ෆ්වුචර් ඩ්‍රීම්ස්  එහෙමත් තියෙන්න පුලුවන් .. හැබැයි සාපේකශව අඩුවෙන්
මෙතනදි කෙල්ල කියන දේවල් අහන්න වෙනව කොල්ලට ටිකක් වැඩියෙන් ... කොල්ලෙක් වැඩුමල් කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලුවෙන්න අක්කලගෙ පොඩි ලල් එකක් තියෙනව ... නේත්‍රා දෙක් පල්ල මූත්‍රා ගදත් දැනෙන තරමට ඔහොම මෙහෙම ශුවර් කෑල්ල ඒක ... ඒක කොල්ලො දන්නව  කෙල්ලො දන්නෙ නෑ .. ඔය බුකියෙ එහෙම මල්ලිල පුදුම ආදරයක් තියෙන්නෙ  අක්කලට .. අක්ක පැටියෝ.. අක්කියෝ.. මගේ අක්කියෝ .. සුදු අම්මියෝ....  කතා ගොඩයි .. ඒ වුනාට ලවු එකේදි ආදරවචන ඇඩිපුර කියන්නෙ අක්කි තමයි .. මල්ලි ආරක්ශා කරන්නෙ අක්කි පැටියා ..  අක්කි පැටියල මල්ලි පැටියල වෙලා මුලින් සහෝදර ප්‍රේමෙන් පටන් අරගෙන මල්ලි පැටිය අක්කි පැටියට  කබ්බ ජිලේදාල කක්කි ගොඩක් ගාගෙන තමයි බොහෝ කේස්  සෙටල් වෙන්න .. එච්චර ගැටලුවකුත් නෑ මොකද ඔය මල්ලි පැටියලත් එක්ක පට්ට සහෝදර ප්‍රේම පටන් ගන්න අක්කිලා බොහෝ වෙලාවට  තාත්තිලා අප්පච්චිල එක්ක අස්පයගෝන් ටික් ටික් ටික් ගියපු අය ..

3.) පොස්ට් එකේ ටයිටල් එකට ගැලපෙන කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාලුවීම ( එම් අයි එල් එෆ්  )

ඔතනදි අර පලවෙනි කැටගරියෙදිටත් වඩා ආදර වචන වැඩියි .. ඒව නිකන් අර අනර්කලී ඉස්සර සිංහල ෆිල්ම්වල දෙබස් කියනව වගේ අහන් ඉන්න ආසයි .....  බොහෝ වෙලාවට ඇන්ටිගෙ ලොම්බ විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ .. ඒක ඇන්ටිත් එක්සෙප්ට් කරන දෙයක් .. බොහෝ වෙලාවට ඇන්ටි  ලැන්ටි කාලෙ ඔය තාත්තිල අප්පච්චිලගෙ සුරංගනාලෝක වලට රැවටිලා .. පස්සෙ ඒව කාටුන් කියල දැනගෙන ඇරියස් එක  කවර් කරගන්න ටිං ටිං කෑලි වෙච්ච ඇන්ටිල අමයි සබ්ජෙට් එකට එන්ටර් වෙන්නෙ .. කොල්ලො ඒකට පට්ට කැමතියි ... මොකද එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ  දැම්ම වගේ .... ඇන්ටිගෙ අංකල් රාලහාමි හයිස් පීඩ් අලන්නවද කියල පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනෙ .. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ..  ප්ලවෙනි දවසෙ කොෆි ශොප් ඊලගට මූදු වෙරල  ෆිල්ම් හෝල් බැල්කනි බොක්ස්  රූම්  කියන අහාරදාමෙ පිලිවෙලට යන්නත් ඕනෙ නෑ. මුල්ම දවසෙම සර්ව බක්ශකයගෙ කටට ...  පේමට් වෙනුවට එර්නින්ග්ස් ....

 ඉතිං කවුද අකමැති .....

ඔය නෝටි ඇමරිකාවල ඔය අපි කැමති ෆැන්ටසිය මවල දෙනවා .. 
මගේ යලුවගෙ රස්නෙ අම්මා ..
මගේ සහෝදරියගෙ රස්නෙ යාලුව
එම් අයි එල් එෆ්  බොස්  ඔය වගේ ...

ආ මගෙ පලවෙනි කාමේසුමිච්චාචාරා ගුරුතුමී

කොල්ලො ඔව බැලුවට පරිණත බවලත්තො ඕව නොබලන එකයි ගැටලුව .. ඉතිං කොල්ලොන්ට සෑහෙන වගකීමක් තියෙනව එතනදි

බුකියෙ එහෙම පස්ට් කැටගරියට වඩා දෙවනි තුන්වෙනි කැටගරියෙදි  ඒව බලාගන්න පුලුවන් සෑහෙන්න ...  කැටගරිය හරියට දැනගෙන සර්ෆ්  කරන්න ඕනෙ ... නැතිනම් සාරි තමයි .. දැනගෙන දෙපාර්සවේම හරියට කරනවනම්

පකින් ඕසම් ...  ...!!!

වැඩිදුර උපදෙස් අවශයනම් මහාචාර්‍ය පොඩි මෑන් මහතා  ප්‍රයිවෙට් කොන්ටෑක් කොරන්න

පාරිබාශිත වචන
__________________

ලල් එක  =  ආතල් සහ ලොල් යන වචන ස න්දී වී .. බිදී සෑදුන වචනයකි

සාරි තමයි   = සියදිවි හානිකරගැනීමට සිදුවීම

කබ්බ ජිලේ දානවා  = ප්‍රසිද්ද මාද්යේ  බාවිතා කිරීමට  නොහැකි වචනයකි ...    11 වසර විද්‍යාව පලවෙනි පාඩම හා බැදේ  ( ජීවයේ අඛන්ඩතාවය )

අස්පයගෝන් ටික් ටික් ටිකක් =  ගෝන් /gone  , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය ..
Go . went , Gone  තේරුම   යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික්  ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල  )
                                
MILF / මිල්ෆ්  =   මදර් අයි වුඩ් ලයික් ටු ෆක්

35 comments:

  1. ඔක්කොටම වඩා බොලගෙ පාරිභාෂික වචන ටිකනං මරු.

    ReplyDelete
  2. අස්පයගෝන් ටික් ටික් ටිකක් = ගෝන් /gone , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය ..
    Go . went , Gone තේරුම යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික් ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල ) :p පට්ටම පාරිබාෂීත වචනේ :3

    ReplyDelete
  3. ඔය කිසිම ලල් එකක් නැතිව බුකියේ අක්කලා වෙනුවෙන් කදුලු හලාගෙන කොහොමහරි එහෙමවත් ගොඩ යන්න බලාන ඉන්න බුකි මල්ලිලා සෙට් එකකුත් ඉන්නවා කියලා මෙ දවස් වල තේරිලා තියෙන්නේ පොඩි මොනවා උනත් මාසෙකට එකක් හරි ලියපන් බන්.

    ReplyDelete
    Replies
    1. ඉඩක් තියෙන වෙලාවක තමයි බං

      Delete
  4. මමත් ඔය වචනෙ හෙව්ව හෙන දවසක් ,,,
    …සිරාවටම හැබැයි මමත් හිතන්නෙ කොල්ලොගොඩක් කැමතී " අරුණි " අක්කට ලවු කරන්න ...

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් ලවු කිරිල්ලන්නෙ බං

      Delete
  5. හැක් හැක් පට්ටයි බොල

    ReplyDelete
  6. හොඳ වැල සයිට් එකක් බලල නේද ලිව්වේ...

    ReplyDelete
  7. කෙන්ජයිය ආවනම් කියයි ඇන්ටි පාරෙ වටිනාකම :D

    ReplyDelete
    Replies
    1. මූ වැල් වටාරම් කියවනව බං ..වනන්නෙ නැතිව කෙලින් ම කිව්වනම් ඉවරනෙ මං වාගේ...
      තැටමිල්ල තමයි මට අරහං ...

      Delete
    2. කෙලින් කලානම් මේක 18+ වෙනවනෙ අයියෙ :D

      Delete
    3. සෙක්ස් ඉස් නොට් අ ගේම් .. ඉට්ස් අ ආර්ට් ... කියල තියෙනවනෙ .....

      මමත් කියන්නෙ සම්ටයිම් ආට් එකක් වෙන්න ඕනෙ ... ගේම් එකක්ම උනාම හතිw ඇටෙනව ඊට පස්සෙ නිදියනව කිසි කික් එකක් නෑ :D

      Delete
  8. උබ ලියන විදිය මරු

    ReplyDelete
  9. ගූ හතයි. තොට සිංහලත් බෑ කඩ්ඩත් බෑ. බූරු පැටියෙක්. වැල කතාවල හොට් කියෙන්නේ රස්නෙ නෙවෙයි ඕයි. ගින්දර වගේ බඩු කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ වැල කාපර් කෙනෙක්නෙ .. මම එච්චර දන්නෙ නෑනෙ ඇනෝ ...

      Delete
  10. අක්කලා කොහොමත් හොඳා....යි.... ;) with experience ;) ;)

    ReplyDelete
  11. ඔය MILF කියන වචනේ මුලින්ම සදහන් වුනේ American Pie ෆිල්ම් එකේ.. ඊට පස්සේ තමයි ඉතින් ඕක වැල ෆිල්ම් කර්මාන්තයේ ප්‍රධාන මාතෘකාවක් වුනේ..

    ReplyDelete
    Replies
    1. MILF කැටගරිය ඊට සෑහෙන්න පරනයි :D
      ඇමරිකන් පයි එකෙන් ජනප්‍රිය වෙලා ආවෙ ඒක "මිල්ෆ්" කියල උච්චාරනය කිරීම විතරයි

      ප.ලි.
      මල්ලි උඹ වැල බලනව බොහොම මදි

      Delete
    2. ඒකනෙ කියන්නෙ ඕනෙ අයියා මුන් වැල හොය්න්නෙ ගූගල් සෙක්ස් සර්ච් කරල්ද කොහෙද

      Delete
    3. හැබැයි දිනේශ් ඉයලා තියෙන්නෙ "MILF කියන වචනය මුලින්ම සඳහන් උනේ" කියලා. මගේ දැනුමේ හැටියට ඒ කතාව හරි. කැටගරිය තිබ්බට ඒ කැටගරිය ඒ නමින් හැඳින්වෙන්න පටන්ගත්තෙ American Pie ෆිල්ම් එකේන් පස්සෙ කියලයි මාත් දන්නෙ.

      Delete
    4. @අනුරාධ
      MILF කාන්ඩයේ ක්ලිප් කෑලි අපි හෙන අමාරුවෙන් බැලුවෙ 56kbps කනෙක්සම තියන කාලෙ බං . . ඇමරිකන් පයි එන්නෙ ඊට ගොඩක් පස්සෙ. 1999විතර.

      ෆිල්ම් පැත්තෙන් බැලුවාත් ඇමරිකන් පයි එකෙන් තමයි MILF කියන කැටගරිය "ප්‍රසිද්ද" වෙන්නෙ. මිසක් මුලින්ම සදහන් වෙන්නෙ ඒකෙ නෙමෙයි, 1967දි ආපු ද ග්‍රැජුවෙට් මූවි එකෙන්.

      MILF කැටගරියෙ හැරවුම් ස්තානයක් විදියට අදත් සලකන්නෙ 1980දි ආපු ටැබූ මූවි එක (ඕනෙ නං කියපං කලෙක්ශන් එකම තියනව :D )

      Delete
  12. අලුත් වචන සෙට් එකක් ඉගෙන ගත්ත :D
    …ඔන්න ඔහොම ආයෙත් ලියන්න පටන් ගන්න .

    ReplyDelete
  13. මරු පොඩ් මෑන්
    පාරිබාශිත වචන සටහන්ම කොරගත්තා

    ReplyDelete
  14. MILF නේද? හ්ම්
    Cougar අහලා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්...උඹ කතා කරන සබ්ජෙක්ට් එකේදි...කූගර් කියන්නේ ආතල් එකක් අපි කොල්ලෝ කාලේ. කූගර් ලව්...කූගර් සෙක්ස්... ඕවා කියන්න අමාරුයි :D

      Delete
  15. monaada ban mee seeniboola daapanko M,AGADIGATA KATHAAWA

    ReplyDelete
  16. මේ බලහල්ලකෝ මුගේ ආතල් :D

    ReplyDelete
  17. magadita ekath demmanam thawa patta.....

    ReplyDelete
  18. හත් අවුරුද්දකට පස්සේ තොගේ පෝස්ට් එකක් කියෙවුව්වේ..

    ReplyDelete
  19. "එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ දැම්ම වගේ" hmme ithin

    ReplyDelete
  20. http://www.freemomspics.com/

    ReplyDelete